ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙන නව ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.
Browsing: Featured
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අසාධාරණ සහ ඒකපාක්ෂික බවට පුහුණුකරුවන් පිරිසක් චෝදනා කරති.
ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් සහ රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී BRICS සමුළුව ආරම්භ වේ.
‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල කළ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක් සපිරේ.
රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘Take Care’ සුරැකෙමු මගතොට වැඩසටහනේ දෙවන අදියරේ 17 වන වැඩසටහන අද බලංගොඩදී පැවැත්වේ.
ජපානයේ නගෝයාහි පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා විශ්වාසය පළ කරයි.
පිලිපීනයේ කොරොන් දූපත බලා ගමන් ගත් මගී නෞකාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර