Browsing: Featured

ජාත්‍යන්තර ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට ලක් කර සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

අපරාධ සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ මෙහෙයුම්වල කොටසක් ලෙස දිවයින පුරා සිදුකළ හදිසි පරීක්ෂාවන්හිදී සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 2026 වර්ෂය සඳහා වන ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරිණි.

පල්මිරා ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සහ නව ආයෝජන අවස්ථා උදා කිරීමේ අරමුණින් වවුනියාවේදී ජාතික ප්‍රදර්ශනයක් ආරම්භ කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත හරහා අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ පර්යේෂණ ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය සහාය ලබා දීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පවසයි.

වැලිගම පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දියවැලකට හසුව අතුරුදහන් වූ ටියුනීසියානු ජාතික සංචාරකයෙකුගේ මළ සිරුර හමුවී තිබේ.