ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක අගය යාවත්කාලීන වී තිබේ.

ඒ අනුව, අද දින ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.90ක් ලෙස සටහන් වේ.

එමෙන්ම, ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.92ක් ලෙස වාර්තා වන බව මහ බැංකුව පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version