Author: Sinhala Win Editor

දේශගුණික විපර්යාස සහ පාරිසරික අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර විශේෂ සහයෝගීතා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

Read More

ඉදිරි දශකය තුළ කිසිදු බාධාවකින් තොරව විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අනන්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.

Read More

පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පේරලන්ද දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මතු වී තිබේ.

Read More

නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 1500කට අධික පිරිසක් අතුරුදන්ව සිටිති.

Read More

බණ්ඩාරවෙල පූනාගල කබරගල ප්‍රදේශයේ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයාපුර’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටීමත් සමඟ ජලාශයට යටවී තිබූ පැරණි ගම්මානවල නටඹුන් යළි දර්ශනය වීමට පටන් ගෙන තිබේ.

Read More

කබරගල ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්ව තාවකාලිකව ජීවත් වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝද්‍යාපුරම්’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරේ.

Read More