Browsing: ලංකා ව්‍යාපාර
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා ආසන පටි පැළඳීම සැප්තැම්බර් 19 වන දින සිට අනිවාර්ය කර ඇත.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.
අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (19) කොළඹදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීය රාමුවෙන් මුදාගෙන නිර්මාණශීලී හා ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කෙරෙහි යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ මට්ටක්කුලියේ පදිංචි සැකකරුවෙකු ඕමානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.
ඕමානයේ සැඟව සිටි ‘සමිත්පුර චතූ’ නමැති සැකකරු අද අලුයම කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර නිල හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා සැප්තැම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
මොරටුව අඟුලාන මුහුදු සීමාවේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු, ප්‍රදේශවාසී ධීවරයන්ගේ සහය ඇතිව නාවික නිලධාරීන් 11 දෙනෙකු බේරාගෙන තිබේ.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කරමින්, මැලේසියාවේ සැඟවී සිටි පාතාල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර