2009 සිට 2016 දක්වා කාලසීමාව තුළ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
Browsing: ශ්‍රී ලංකාව
තේ, රබර් සහ පොල් පාලන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඉඩම් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
දේශපාලන උත්සව අවස්ථාවන්හිදී දරුවන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වයට මුල්තැන දීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් වර්ධනය හේතුවෙන් ඉදිරි වසර දහය තුළ මිනිස් වර්ගයාගේ පැවැත්මට සියයට 10ක පමණ බරපතළ අවදානමක් මතුවිය හැකි බව ඇන්ත්‍රොපික් සමාගමේ ආරක්ෂක පර්යේෂකයෙක් අනතුරු අඟවයි.
මැලේරියාව සහ මව්වරුන්ගේ හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කර වසර දහයක් සපිරීම නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ.
ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට හදිසි අවස්ථාවකදී පොලිසිය සමඟ සම්බන්ධ වීමට නව WhatsApp තාක්ෂණික පහසුකමක් හඳුන්වා දී ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකාවට අයත් සබ්මැරීන ඩ්‍රෝන යානයක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නෞකා පහකට ඇමරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් තායිලන්තයේ සිදුකළ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් එරටට වීසා රහිතව ඇතුළුවීමේ අවස්ථාව අහිමි වී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර