ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමීන් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.
Browsing: ශ්‍රී ලංකාව
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර පහත්බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර අවදානම පිළිබඳව අනතුරු අඟවා තිබේ.
නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු නිකොලස් කීනන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබේ.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහත් බිම්වල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඩිට්වා ආපදාව හේතුවෙන් පීඩාවට පත් කිරි ගොවීන් සඳහා සාන්ද්‍රිත සත්ව ආහාර සහ ඛනිජ මිශ්‍රණ ලබා දීමේ ජාතික වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
පොරැල්ලේ ඩඩ්ලි සේනානායක මාවතේ වසර 50ක් පැරණි ජල නල පද්ධතියක් ප්‍රතිසංස්කරණය කර යළි භාවිතයට ගෙන තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පී අඛිල ධනුන්දර සහ ඔහුගේ බිරිඳ එමි අතර වෙන්වීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර යමින් පවතී.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (22) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මඩකලපුව, කළුවාංචිකුඩි ප්‍රදේශයේ ගම්මාන රැසකට වන අලි කඩා වැදීම හේතුවෙන් දේපළ හා වගා හානි රැසක් සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව සිටිති.
හූති කැරලිකරුවන්ගේ ගුවන් ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානිය සිය ගුවන් හමුදා යානා යොදවා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර