Browsing: ශ්‍රී ලංකාව

මහියංගන රිදීමාලියද්ද විද්‍යාලය සඳහා අංගසම්පූර්ණ නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 798ක මුදලක් වෙන් කර තිබේ.

රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රියාකාරී සභාව රැස්වී සාකච්ඡා පවත්වයි.

ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් බෑනා කෙනෙකු විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආරුගම්බේ සංචාරක කලාපයේ බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ, ලක්කල ප්‍රදේශයේදී බෑණා කෙනෙකු විසින් එල්ල කළ පහරදීමකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩුබායි රාජ්‍යයේ වෙසෙන මුස්ලිම් නොවන විදේශිකයන් සඳහා විවාහ ලියාපදිංචිය සහ පුද්ගලික ණය ලබාගැනීම සම්බන්ධයෙන් නව නියාමනයන් හඳුන්වා දී තිබේ.

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජනතාව සහ ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.

කොලොම්බියාවේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.