Browsing: Featured

ගලෙන්බිඳුනුවැව රණවිරු සංසදය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් මගින් යාපනය රෝහලේ ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවට පනවා තිබූ තහනම ඉවත් කර, වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 20,000 දක්වා වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටී.

ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයක සමාන්තර හෝ කළු රාජ්‍යයන් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කර තිබේ.

අනක් ක්‍රකටෝවා ගිනිකන්දේ පිපිරීම් හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන්තොටුපළ අටක් වසා දමා ඇති අතර මගීන් 170,000කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍යා නිකේතන් ප්‍රදේශයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරේ.

මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බැංකු සභාපතිවරයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.