පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
Browsing: Featured
ඇමරිකානු කන්ට්‍රි සංගීත ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ ප්‍රවීණ ගායිකා ඩොලී පාර්ටන් සිය දිවි සැරිය නිම කර තිබේ.
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු යෂ්, තමිල්නාඩු මහ ඇමති විජයගේ ජනතා සේවය සහ කැපවීම අගයමින් අදහස් පළ කරයි.
ඌව පළාත් සභාවේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් 143 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කෙරේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.
ගුරු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ වූ අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
රට ගොඩනැගීමේ ගමනේදී මහා සංඝරත්නයේ ආධ්‍යාත්මික මඟපෙන්වීම රජයට විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානයේදී දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
HBO විසින් නිෂ්පාදනය කරන නවතම හැරී පොටර් රූපවාහිනී කතා මාලාව සඳහා ජනප්‍රිය නළු කිට් හැරින්ටන් එක්වීමට නියමිත බව නිල වශයෙන් තහවුරු කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර