ටෙස්ලා මෝටර් රථවල පවතින ‘හිඩන් ඩෝ’ (Hidden door) නිර්මාණය හේතුවෙන් ආරක්ෂක ගැටලු මතු වීම නිසා චීනයේ වාහන මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.
Browsing: Featured
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ යෙහාලි සතු ගාල්ලේ පිහිටි ඓතිහාසික නිවස පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය නාලිකාවක් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ජෙනරේෂන් Z තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් සිය දේශපාලන වැඩසටහන් මෙන්ම ඇඳුම් පැළඳුම් විලාසිතා ද වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
මහනුවර නගරයේ පෙරහැර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහර දුන් පුද්ගලයෙකු එම නිලධාරීන් විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රචාරක වැඩසටහනක් අතරතුර සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් යුත් සාරියකින් සැරසී පැමිණි රංගන ශිල්පිනී කියාරා අද්වානිගේ නවතම විලාසිතාව රසිකයන්ගේ දැඩි අවධානය දිනාගෙන තිබේ.
ගාසා තීරයේ සවායිඩා සහ නුසෙයිරාත් ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.
හෝමූස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන් කරන විදේශීය නෞකාවලින් සේවා ගාස්තු අය කිරීමට අදාළ පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන තිබේ.
දැඩි වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් තායිවානයේ ප්‍රදේශ රැසක රාජ්‍ය ආයතන සහ පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ගිනියාවේ කොනක්‍රි අගනුවර ඇති වූ දැවැන්ත කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර