Browsing: Featured

ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රජාව සවිබල ගැන්වීමේ විශේෂ පුහුණු වැඩසටහනක් මහනුවරදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා අද (18) දින සිට වැඩ භාර ගත්තේය.

චීනයේ බෙයිජිං නුවරදී 2026 ලෝක රොබෝ සමුළුව ආරම්භ වී තිබේ. මෙය දින පහක් පුරා පැවැත්වෙන අතර, නවීන තාක්ෂණික ජයග්‍රහණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

ඉරානය සමඟ පවතින සාම ගිවිසුම් ක්‍රියාවලියට ඕමානය මැදිහත් වුවහොත් එරටට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පැමිණවුවහොත් ඕමානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ මට්ටක්කුලියේ පදිංචි සැකකරුවෙකු ඕමානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.

ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කළ විවේකී අවස්ථා ඇතුළත් නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර නිල හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.