අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා ආසන පටි පැළඳීම සැප්තැම්බර් 19 වන දින සිට අනිවාර්ය කර ඇත.
Browsing: Featured
ශ්‍රී ලංකාව තුළ විනිවිද පෙනෙන සහ දිගුකාලීන ආයෝජන සඳහා රජය උපරිම සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.
අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (19) කොළඹදී පැවැත්වේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමුන් සහ යෞවනයන් හිතාමතාම ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ භාවිතය දිගු කිරීමට මෙටා සමාගම කටයුතු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘GeoGoviya’ පද්ධතියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ෂූ රොන්ග්ජි මහතාගේ අවසන් කටයුතු බෙයිජිං නුවරදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය නායකයින් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීය රාමුවෙන් මුදාගෙන නිර්මාණශීලී හා ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කෙරෙහි යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නගරය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබල භූචලනයකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඓතිහාසික අල්හම්බ්‍රා මාලිගයද තාවකාලිකව වසා දමා තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් සඳහා කෘෂි රක්ෂණ වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර