Browsing: Featured

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සජීවී තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඉරානය සම්පූර්ණ ප්‍රහාරාත්මක යුධ තත්ත්වයකට සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා සැප්තැම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

හොලිවුඩ් සිනමාවේ සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක වූ හේඩන් පැනෙටියර් සිය 36 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය අවසන් කර පිටත්ව යන ඊජිප්තු තානාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා හමුවී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පවතින දැඩි අවදානම් සහිත ගස් දෙකක් කපා ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් සිය 35 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය පසුගිය කාලය පුරා ශාරීරික හා මානසික අපහසුතා මධ්‍යයේ ජීවිතයට මුහුණ දුන් බව පවුලේ සාමාජිකයන් පවසයි.

යුක්‍රේනය විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දියත් කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ පවතින සමීප සබඳතාව හේතුවෙන් දකුණු කොරියාව සමඟ සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල ප්‍රමාණය අඩු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.