මෙවර ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථාන පරිශ්‍රයේදී අද (25) පැවැත්විණි.

“නොනැවතී ඉදිරියටම” යන තේමාව පෙරදැරිව සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය දහස් ගණනක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version