හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කළමනාකරණය විධිමත් කිරීමට පියවර ගෙන තිබේ.
Browsing: Featured
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය සහ 2009 වසරේ තිරගත වූ ‘2012’ හොලිවුඩ් චිත්‍රපටයේ දර්ශන අතර පවතින සමානකම් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් දැඩි අවධානයක් යොමු කර තිබේ.
මුස්ලිම් රටවල් අතර බෙදීම් ඇති කිරීමට බටහිර බලවතුන් උත්සාහ කරන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි පවසයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.
මොරටුමුල්ල ප්‍රදේශයේ දැව මෝලක පසුපස තිබී හඳුනා නොගත් මිනිස් හිසක් සොයාගෙන තිබේ.
පමුණුගම, එප්පාවල මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ.
පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා භාවිත කරන ෆිල්ග්‍රෑස්ටීම් ඖෂධයේ පැවති හිඟය මේ වන විට සම්පූර්ණයෙන්ම කළමනාකරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව වැලමිටි වංගුව ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 28 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සහ රාජ්‍ය සංචාරයන් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විදෙස් සංචාරයක නිරත වේ.
එංගලන්තය හමුවේ ලැබූ පරාජයෙන් පසු පාකිස්තාන නායක බාබර් අසාම් දැක්වූ ප්‍රතිචාරය සහ ඔහුගේ නායකත්ව උපක්‍රම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර