ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රාන්තයෙන් H5N1 කුරුළු උණ වෛරසය ආසාදිත ක්ෂීරපායී සතෙකු පළමු වරට වාර්තා වී තිබේ.
Browsing: Featured
මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ පරම වීර විභූෂණ සම්මානලාභී කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් රණවිරුවාගේ නිවසට යුද්ධ හමුදාධිපතිවරයා ගොස් ඔහුගේ මව්පියන් වෙත උපහාර පුද කළේය.
අලුත්ගම පූර්වාරාම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ලෙහෙඩීයන්ගල ගම්මානයේ පවුල් 500ක් මේ වන විට දැඩි පානීය ජල හිඟයකින් පීඩා විඳිති.
දිවයිනේ තෝරාගත් මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර හා ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
රුසියාවේ ජනප්‍රිය ළමා සජීවිකරණ මාලාවක් වන ‘මාෂා ඇන්ඩ් ද බෙයාර්’ යුක්රේනය තුළ තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර මෙහෙයුමකින් පසු මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිරාන් බාසික්ගෙන් සිදුකරන විමර්ශනවලදී දේශපාලනඥයන් සහ සමාජයේ ප්‍රබලයන් රැසකගේ නම් අනාවරණය වෙමින් පවතී.
පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය සැලසුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය.
බෙංගාල බොක්කේදී පැනමා ධජය යටතේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු අතුරුදහන් වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර