Browsing: Featured

සෑම සති අන්තයකම ස්මාර්ට්ෆෝනය භාවිතය නතර කර සරල දුරකථනයකට මාරුවීමේ පුරුද්දක් ඇති කරගත් තරුණියක ඒ හරහා තම ජීවිතයට ලැබුණු වෙනස ගැන අදහස් දක්වයි.

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලූචිස්තාන පළාත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම හා තාක්ෂණික අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී විශේෂ ආගමික දේශනාවක් පවත්වන ලදී.

සෞදි අරාබියේ අරාම්කෝ සමාගම විසින් ආසියානු රටවල් වෙත අපනයනය කරන බොරතෙල් මිල පසුගිය වසර හයක කාලය තුළ වාර්තා වූ අඩුම අගයට පහත දමා තිබේ.

සාක් කලාපයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල මූල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ පුහුණු වැඩසටහනක් කොළඹදී ආරම්භ විය.

හිසකෙස් වෙනුවට හිස්කබලට රත්තරන් දම්වැල් සවි කරගනිමින් ලොවම මවිතයට පත් කළ මෙක්සිකානු රැප් ගායක ඩෑන් සර් පිළිබඳ තොරතුරු මෙන්න.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

1996 අංක 28 දරන පනත සංශෝධනය කරමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීතිමය රාමුවක් සකස් කිරීමට පාර්ලිමේන්තු සංසදය අවධානය යොමු කරයි.