Browsing: Featured

ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අදාළ නව ගුරු මාර්ගෝපදේශ සහ ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදැක්වෙයි.

බ්‍රිතාන්‍යය අනාගතයේදී න්‍යෂ්ටික අවි සහිත ඉස්ලාමීය ජනරජයක් බවට පත්විය හැකි බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

බොලිවුඩ් නිළි ජන්වී කපූර් මුම්බායිහි මිලදී ගත් රුපියල් කෝටි 65ක් වටිනා සුඛෝපභෝගී නිවස සහ එහි සැඟවුණු සංවේදී කතාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

අක්කාගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි පවුලක සාමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්විය.

ශ්‍රී ලංකාවේ පවතින විනිවිදභාවය සහ ආයෝජන හිතකර පරිසරය කෙරෙහි විශ්වාසය තබමින් ඕස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාව පළ කර තිබේ.

1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය තේමා කරගනිමින් බත්තරමුල්ලේ ඉදිකරනු ලබන අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ මූලික ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.